උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
ශ්‍රී ලංකා ජාතික ක්‍රීකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිඛේ.
Read More »
කුඩු ජාවාරමකු වන මර්වින් ජානාගේ කුඩු සල්ලි රුපියල් ලක්ෂ 1400ක් තැන්පත් කර තිබූ යාචකයකුගේ බැංකු ගිණුමක් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සිදුකළ විමර්ශනයකදී සොයාගෙ
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2074 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීමේ පනත යටතේ යම් කිසි ක්‍රීඩාවකට අසත්‍ය චෝදනා එල්ල කරන්නන් හට වසර තුනක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික සමගි ජන
Read More »
සියලු දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දී අවසන් බව රජයේ මුද්‍රණාලය නිවේදනය කළේය.
Read More »
තංගල්ල නගරයේ ඉදිකළ ආරෝග්‍යා පෞද්ගලික රෝහල අද පෙරවරුවේ (04) විවෘත කළා.
Read More »
මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
Read More »
මස්කෙළිය නගරයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් රුපියල් 10,50,000/- (දසලක්ෂපණස්දාහක්) වටිණා රන් පවුම් 15 ක දම්වැළක් සොරාගත් තරුණියක් හා ඇගේ පෙම්වතා බව කියන තරුණයෙක් මස්කෙළිය ප
Read More »
කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පංච පු
Read More »
කොවිඩ්-19 ආසාදිතයින් 22 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »