අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read More »
වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ.
Read More »
ඩෙංගු මර්දන කටයුතු සම්බන්ධීකරණ සහ අධීක්ෂණය සඳහා බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
Read More »
කොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ත
Read More »
තවත් කොරෝනා ආසාදිතයින් 56දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.
Read More »
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වාය.
Read More »
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින වකවානු මේ දක්වාත් ප්‍රකාශයටපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More »
විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පරිශ්‍රයේ මේ වන විට ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වේ.
Read More »
අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය තුල පවත්වන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලා සිටි.
Read More »
හංවැල්ල, එලමලවල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »