විශේෂාංග

“එහේ ගොඩක් අය හිතාගෙන හිටියෙ ලංකාව ඉන්දියාවේ කොටසක් කියලා” ‘The Voice of Finland’ තරඟයේ ඔසරියක් ඇඳ සිංහලෙන් ගී ගැයූ උපෙන්ද්‍රා

ඔහු හැරුණේ මම ගීතය ආරම්භ කරලා තත්පර පහක් ගතවෙද්දියි. ඒ තරම් අවම කාලෙකින් තරඟකරුවෙක් වෙනුවෙන් විනිසුරුවරයෙක් හැරුණු පළමු වතාව එය බවයි සංවිධායකවරු මට කිව්වේ
Read More »

බර ඉසිලීමේ තරඟයට ගිය අවුරුදු 90 ක ආච්චි අම්මා

මෙම තරඟය සඳහා සහභාගී වූ 44 දෙනා වයස අවුරුදු 70 හෝ ඊට වැඩි වීම විශේෂත්වයකි. චින් මෙයි වයස්ගතම ක්‍රීඩිකාව වූ අතර, වයස අවුරුදු 92ක් වූ පිරිමි ක්‍රීඩකයෙකුද මෙම තරඟයට සහභාගී වීය
Read More »

එදා මගේ නම කියද්දි හිතාගන්න බැරිවුණා ‘ධරණී Sunsilk කුමරිය’ ඉසුරි නිම්තරා

මං ධරණී පත්තරේ හැමදාම බලනවා. ඒ බලද්දි තමයි ධරණීට අවුරුදු 4ක් පිරීම
නිමිත්තෙන් මෙහෙම තරඟයක් තියෙන බව දැක්කේ. මගේ හිත කිව්වා තරඟෙට
ඉදිරිපත් වෙලා බලන්න කියලා.
Read More »

ඒ කාලෙ යාපනයට හෙලිකොප්ටර් ගොඩබෑවාම ඒක බලන්න සෙනඟ දහස් ගණනින් ගියා

“ඊළාම් අධිකරණයේදී එල්.ටී.ටී.ඊ. සන්නද්ධ සටන්කාමීන්ගේ නඩු විභාග කළේ
නැහැ. සාමාන්‍ය මිනිස්සු එක්ක ගැටලුවක් වුණොත් ඒ දේවල් අධිකරණයේ
විභාග වෙනවා. නමුත් සංවිධානය ඇතුළේ සිද්ධවෙන වැරදි අධිකරණයට
එන්නෙ නැහැ.
Read More »

මියගිය දීඝදන්තු ගාව අන්සතු වස්තුවකට තිබුණේ ‘රුපියල් දහයක්’ විතරමයි!

අවුකන පිළිමය පෙනෙන මානයේ සිටින බැවින්දෝ කලා වැවේ ඇත්පන්තිය බොහෝ සාමකාමීය. මිනිසුන්ට
පහරදීමට තැත්කළ බවට ඔවුන්ට චෝදනා නැති තරම්ය. ඔවුන් සමඟ හරි හරියට පාරේ යාමට, සමීපයට
ගොස් පින්තූර ගැනීමට ඒ හැටි අසීරු නැත. දීඝදන්තු 1 ද එවැන්නෙකි.
Read More »

පරෙවි රැජිනියේ එදා වගේ අදත් ඇමරිකාවම ආදරෙයි

එක් වෙඩි උණ්ඩයක් පැමිණ අමිගේ පපු පෙදෙසෙහි නතර වුණේය. නමුත්
ඒ වේදනාවත් දරාගෙන අමි තවත් සැතපුම් 25ක් පියෑඹුවේය. ඒ උගේ පුංචි
පරෙවි හිතේ තිබූ හයියට මිස ගතේ හයියට නම් නොවේ
Read More »

ඉන්දියාවේ රාණු මොන්ඩාල්ට වෙච්ච දේ ලංකාවේ යශෝදාට නොවේවා!

මං ඇයට උදව් කරන්න හිතුවේ බස්වල සිංදු කියපු නිසාම නෙවෙයි. බස්වල
සිංදු කියලා හරි ජීවිතේ දිනනවා කියන තැනට ඇය ඇගේ ඔලුව හදාගෙන
තිබුණු නිසා
Read More »

ජීවිතේ කියන්නේ හාස්කම් සිද්ධ වෙන තැනක් මගේ ජීවිතේ පස්ගෝරස වගෙයි… ඒ තරම් රහයි

ගැහැනියක් වුණාම සෑමවිටම පවුල කියන වාහනයේ බ්‍රේක් එක වගේ වෙන්න
ඕනේ. ඒක වැරදි තැන්වල ක්‍රියාත්මක වුණොත් අපේ ගමනාන්තයට යන්න
ප්‍රමාද වෙනවා. ඒ වගේම ඒක හරියට ක්‍රියාත්මක වුණොත් හරි පරෙස්සමෙන්
අපේ ගමනාන්තයට යන්න පුළුවන්
Read More »
1 2 3 72