විශේෂාංග

ගෙදර මිදුලක් නැති නිසා අපි එළවලු වවන්නේ ගරාජ් එකේ

“අපි කරන්නේ ගරාජ් එකක්... මාත් එක්ක තවත් මල්ලිලා හත්දෙනෙක් මෙතන වැඩ කරනවා. ඉස්සර නම් මෙතනට කට්ටිය ආවේ වාහන වැඩ කරගන්න විතරයි. ඒත් දැන් අපේ එළවලු වගාව දැකලා සතුටු වෙලා අපිටත් මෙහෙම කරන්න පුළුවන් නේද කියන අදහස අරගෙන යන අයත් ඉන්නවා.”
Read More »

කොල්ලා යාළුවෙන්න ‘බෑ’ කිව්වම කෙල්ල සරම් අඳින්න පටන් අරන්

අපි ඉපදිලා ඉන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් නෙමෙයි. අපි ඉන්නේ අපි වෙනුවෙන්. කෙනෙක් අපිව ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තැන හිරවෙලා ඉන්නෙ නැතිව එතැනින් අයින්වෙන්න
Read More »

කමකට නැති සැමියෙක්ට වුණත් හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි නෑ

දරුවන්ගේ පුංචි කාලෙදි දෙමව්පියෝ ප්‍රචණ්ඩ විදියට හැසිරිලා පස්සේ කාලෙක දරුවන්ගේ ආදරය, කරුණාව බලාපොරොත්තු වෙනවනම් ඒක කවදාවත් ලැබෙන්නේ නෑ
Read More »

අර තියෙන්නෙ මගේ ගෙදර හවස හයෙන් පස්සෙ එහෙට එන්න – මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායිකාවගේ මඟ හැදුනු හැටි

ජීවිතේ දිනන්න මං දකින කාරණා තුනක් තියෙනවා. උත්සාහය තියෙන්න ඕනෙ. වැටෙන වෙලාවක ගෑනු විදියට අපට ඇඬෙනවනෙ. ඒත් අඬලා අඬලා හරි නැගිටින්න ඕනෙ. ඒ වගේම යම් තැනකට ආපු දවසක නිහතමානී වෙන්න ඕනෙ. එතකොට කවදාවත් වරදින්නෙ නෑ
Read More »

ආර්ථික ප්‍රශ්නවලින් ගැලවෙන්න බැරිනම් ඇලවෙන ගම් එකක් හදන්න

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »

මම සුද්දියෙක්ගේ පුතෙක් හැබැයි උඹලා සුද්දා ඉස්සරහා කොන්ද කෙළින් තියාගෙන සිංහල කතා කරපල්ලා

‘අනේ දොස්තර මහත්තයෝ මගේ කැවුත්ත රිදෙනවා’ කියලා කිව්වාම කැවුත්ත කියලා කියන්නෙ පපුවට කියලා දැනගෙන හිටපු නැති දොස්තර මහත්තයා ගොඩක් අසරණ වෙලා තිබුණා
Read More »

‘සෝශල් මීඩියාවල ඔහොම නටන්න හොඳද?’ කියලා සමහරු ඇහුවා

බෙහෙත්වලින්ම විතරක් නෙමෙයි ඩොක්ටර් කෙනෙක්ට වචනවලිනුත් මිනිස්සුන්ගේ ලෙඩ හොඳ කරන්න පුළුවන්. අන්න එහෙම ඩොක්ටර් කෙනෙක් වෙන්නයි මට ඕනේ
Read More »

සිංහල සින්දු කියන රුසියන් කිරිල්ලී වැලරි ක්ලැන්සිකෝවා

මීට තෙවසරකට පෙර, එනම්  2019 වසරේදී දීර්ඝ සංචාරයක් වෙනුවෙන් රුසියානු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබුණි. ඔවුන් ඒ ගමනේදී අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර, සීගිරිය, දඹුල්ල, ඇල්ල, නුවරඑළිය මෙන්ම දකුණු මුහුදු තීරය වැනි බොහෝ ස්ථාන නිරීක්ෂණය කළහ.
Read More »

අයින්ස්ටයින් පසු කර ගිය අරියානාගේ මව ධරණීට කියන කතාව

‘අයින්ස්ටයින්ටත් වඩා දක්ෂ දීප්තිමත් සිසුවියක්’

මේ ඉකුත් සතියේ බ්‍රිතාන්‍ය පුවත්පත් කිහිපයක පුංචි අරියානා හිමල් හේවගේ පිළිබඳ ලොකු අකුරින් වාර්තා වූ පුවතය.
Read More »
1 20 21 22 23 24 72