තරුවක් අහසේ බැබළෙද්දි තමයි කවුරුත් ඒක දකින්නේ. ඒත් කවුරුත් ඒ තරුව නිර්මාණය වෙන හැටි දකින්නේ නෑ. අන්න ඒ වගේ අවුරුදු ගාණක් වෙහෙසිලා ආපු ගමනක් තමයි මට තියෙන්නේ. මමත් වැටුණු තැන් තිබුණා. ප්‍රතික්ෂේප වුණු තැන් තිබුණා.
Read More »
“සුද්දි බලන්නකෝ අද ඔයාගේ ලස්සන... අපේ කොච්චි පිංචිත් කරල් පුරෝගෙන... ඔහොම තමයි ඉන්න ඕන මැණික.”
ඒ දයාබර හඬ ඇහෙද්දී දඹල මල්, මෑ මල් මෙන්ම තිත්ත කරවිල මල් ද ඈ හා මදහස පාන්නීය. මිරිස්, මාලු මිරිස්, කොච්චි මිරිස් මෙන්ම විවිධ වර්ගයේ එළවලුද, කොළ පලා වර්ගද ඒ සෙනෙහසට ප්‍රතිචාර දක්වන්නේ සරු අස්වැන්නෙනි.
Read More »
පොඩි දුවට ඉගෙනගන්න ලොකු ඕනකමක් තිබුණා. අපි ඇයට උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගන්න උදව් කරනවා කියලා පොරොන්දු වෙලයි තිබුණේ
Read More »
මේ තරම් ආදරණීය සැමියෙක්, පියෙක් මේ මිහිපිට තවත් ඉන්නවද කියලත් මට සැකයි. ඒ තරමට ඔහු හරිම ආදරණීයයිමේ තරම් ආදරණීය සැමියෙක්, පියෙක් මේ මිහිපිට තවත් ඉන්නවද කියලත් මට සැකයි. ඒ තරමට ඔහු හරිම ආදරණීයයි
මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ බිරිඳ පද්මකාන්ති වීරසිංහ
Read More »
“හරියටම කිව්වොත් ඒ අටවැනි මාසේ අටවැනිදා. ඊට කලින් දවසේ රෑ කෑම කන අතරේ මං මහත්තයට කිව්වා, මේ දවස්වල දරුවෝ ගොඩදෙනෙක් බඩගින්නේ ඉස්කෝලේ එනවා. මං හෙට වැඩිපුර කෑම එකක් ගෙනියනවා කියලා. ඒ වගේම එහෙම කරන්න පුළුවන් තව කිහිපදෙනෙක් හරි හොයාගත්තොත් පොඩ්ඩන්ගේ බඩවල් පුරවන එක ලොකු දෙයක් නෙමෙයි කියලාත් කිව්වා.
Read More »
උපාධිධාරිනියක් විදියට නාවික හමුදාවට බැඳෙද්දි සමහරු එක එක කතා කිව්වා. උපාධියක් තියාගෙන හමුදාවට යන්නේ ඇයි ඇහුවා
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
“මට පවුල් ජීවිතයක් තිබෙනවා. රාජකාරි කටයුතු ගැනත් මා තෘප්තිමත්. ඉතින් මා විවේක අවස්ථාවකදී මගේ මිතුරියන් සමඟ සාදයකට එක්වීම වරදක් වන්නේ කොහොමද කියා මට සිතාගන්න බැහැ”
Read More »
“අපි බැන්දෙ 1995 අවුරුද්දේ. 1996 මගෙ ලොකු පුතා රාහුල් ලැබුණා. 2000 අවුරුද්දේ තමයි පොඩි පුතා ගෞතම් ලැබුණේ.” නිත්යකල්යානි මහේෂ්වරන් එසේ කියමින් දිගු හුස්මක් ගත්තාය.
Read More »
“අපි උදේ තේ බොන්න එන්නේ ගාර්ඩ්න් එකට. තේ හදන්නෙත් ගාර්ඩ්න් එකේ. මේ පරිසරයේ ලස්සන විඳලා, තේ බීලා, පුංචි සතුටු කතාබහකින් පස්සේ අපි පහලට බහින්නේ උදේට උයන්න ඕන කරන එළවලුත් කඩාගෙනයි.”
Read More »
විලියම් කුමරු හා අතිනත ගනිද්දී, කේට් කුමරියට පැළැන්දුවේ ඩයනා පැළඳි මංගල මුදුවය. ඉන් වසර කිහිපයකට පසු ‘වේල්සයේ කුමරිය’ ලෙස ඩයනා දැරූ කිරුළ තම නාමය ඉදිරියේ ලියාගන්නට කේට් භාග්‍යමත් වී තිබේ. ඒ දෙවන එලිසබත් රැජිනගේ අභාවයත් සමඟ බ්‍රිතාන්‍ය කිරීටයේ සිදුවූ වෙනස්කම් සමඟිනි.
Read More »