විශේෂාංග

අලි ලෙඩකට උත්තර හොයන්න ගිහින් කම්බි වැටක් උඩ නතර වුණු දොස්තර

වන අලින්ට ප්‍රතිකාර කිරීම අප හිතනා තරම් පහසු නැත. වනජීවී දෙපාර්තමේන්තුවට සිටින පශු වෛද්‍ය කාර්ය මණ්‌ඩලය ඉතා සීමිත වීමත් ඊට එක හේතුවකි. එක් වෛද්‍යවරයකුට පැවරෙන වපසරිය බොහෝ විශාලය. ඇතැම්විට රෝගියා වෙත යාමට පැය කිහිපයක් ගතවේ. ගෘහාශ්‍රිත සතුන් මෙන් කැලෑ සතුන් එක තැනක රඳවා තබාද නැත.
Read More »

තොපි වගේ උන් නිසයි අරගලේ අල වුණේ

ඒ රටම කලබල වුණු මොහොතක්. ගාලු මුවදොර ඇතිවුණු ගැටුම නිසා මිනිස්සු ආවේගයට පත්වුණා.

ඒ අතරේ ගමක තරුණයන් පිරිසක් එළියට බැහැලා බර කතාවක.

“අර රමින්දයා, ඕකට නම් ගේමක් දෙන්නම ඕනේ” එක් අයෙක් හෙමිහිට කිව්වා.

“අනිවාර්යයෙන්. මතකනේ ඉස්කෝලේ කාලේදී. ඕකා හිටියේ හෙන ඔළුවෙන්. තාත්තා රට නිසා නාන්න සල්ලි තිබ්බනේ.
Read More »

ගලක් වගේ අම්මගෙ හිත මෙලෙක් කරපු අහිංසා…

පුංචි කාලේ තිබූ ආර්ථික අපහසුතා නිසා සිත්සේ සතුන්ට සැලකීමට නොහැකි වුණත් දිලාන්ගේ හිත ඇතුළේ සංසාර පුරුද්දකට මෙන් සතුන් කෙරේ බැඳි ආදරයක් හැමදාම තිබුණේය.
Read More »

ඔසප් දාට ලොව්තුරා බුදුන්ගේ හෙවන ගෙදර බුදුන්ට තහනම්ද?

මාසික ඔසප් දිනවලදී ආගමික ස්ථානවලට යාම හෝ ආගමික වතාවත්වලට සහභාගී වීම කාන්තාවන්ට නොමනා ක්‍රියාවක් බවයි අදටත් බොහෝදෙනාගේ විශ්වාසය. නාගරික සමාජයට වඩා ග්‍රාමීය සමාජය තුළ තමයි මේ විශ්වාසය ගොඩක් දුරට දකින්න ලැබෙන්නේ.
Read More »

අරගලකාරයො එදා හෝටලේට විතරක් නෙවෙයි අපේ හනිමූන් එකටත් ගිනි තිබ්බා

එක කැදැල්ලක විසීමේ ආදරණීය සිහිනය සිත්හි තබාගෙන සිටි ගයාන් ජයනෙත්තිටත්, අචිනි කෞෂල්‍යාටත් ඒ ලස්සන දවස උදාවුණේ 2022 මැයි මාසයේ නවවනදායි. ඒ එදිනට දෙදෙනාගේ විවාහ මංගලෝත්සවය යෙදී තිබුණු බැවිනි.
Read More »

බිරිඳගේ හිත රිද්දන්න බැරිකමට වට්ස්ඇප් පාවිච්චිය නතර කර දැමූ රටම ආදරේ පොලිස් රාළහාමි

“ගොඩාක් අය කියනවා මගේ දේශන නම් දවසක් හරි අහගෙන ඉන්න පුළුවන් කියලා. ඒ තරම් රහයිලු. ඒ තරම් ආකර්ෂනීයයිලු. එහෙම ඇති. මොකද මං දේශන කරන්නේ මගේම ජීවිත කතාව අස්සෙන්. ගොඩාක් වෙලාවට කාන්තාවන්ගෙන් වැඩිපුර ගොඩාක් ප්‍රතිචාර ලැබෙන්නේ. ඒක හින්දා වයිෆ්ගෙන් නම් පොඩ්ඩක් විතර බර බරේ.”
Read More »

කොල්ලන්ට වහකදුරු වෙන කෙල්ලන්ගේ මූණෙ සිදුරු…

පළවෙනිම දේ හිරුඑළියට නිරාවරණය වෙනවා නම් හිරු ආවරණ ආලේපනයක් භාවිත කරන්න. මොකද හිරුඑළියට නිරාවරණය වීම සමේ තෙල් ස්වභාවය වැඩි වෙන්න විතරක් නෙමේ ඕපන් පෝර්ස් විශාල වෙන්නත් හේතුවක්
Read More »

කෙල්ලොත් එක්ක බෑ බල්ලෙක් කියයි…

ගොඩක් අයට දවස් දෙක තුනක විනෝද චාරිකාවක් හෝ නෑදෑ ගෙදරක ගිහින් සතියක් හමාරක් නිදහසේ ඉඳලා එන්න බැරි ගෙදර හුරතලේට හදන සත්තු නිසා. තමන්ගේ නිදහසට ඒ විදියට යම් යම් බාධාවීම් සිද්ධ වුණත් කතා කරන්න බැරි, ඉල්ලගෙන කන්න බොන්න බැරි ඒ අහිංසක සත්තුන්ට ආදරේ, කරුණාව දක්වන එක උතුම් වැඩක්.
Read More »

සියුමැලි දෑතින් බුදු රූ නිමවන්නී…

බුද්ධ ප්‍රතිමාවක් කරවීම සැලකෙන්නේ අට මහ කුසල්වලින් එකක් ලෙසයි. කෝසල බිම්බ වර්ණනාවේ සඳහන් වන පරිදි බුද්ධ ප්‍රතිමා කරවීමේ ආනිසංස මෙපමණකැයි කියා නිමකළ නොහැකිය.
Read More »

නැන්දම්මගේ වරු පිරිත හිතට ඇල්ලුවේ නැති නිසා මං ගමේ ගෙදර ගියා

“ඔයාගෙ බබාගෙ ඔළුව දැන්මම පහලට හැරිලනෙ. තවම මාස හතයි සති දෙකයි නේද...? පරිස්සම් නූනොත් එයා ඉක්මනට එළියට එයි.’’ ඒ කියමන නම් මම කොහෙත්ම බලාපොරොත්තු වුණේ නැතිම හින්දා හීන් හිරියකින් පපුව වෙව්ලලා ගියා වගේ මට දැනුණා.
Read More »
1 35 36 37 38 39 72