මනෝවිද්‍යා වෘත්තිකයෙක් විදිහට මට මේ ක්ෂේත්රයේ වසර විසි පහක විතර පළපුරුද්දක් තියෙනවා. ඉතින් මගේ අත්දැකීමේ හැටියට මීට දශකයට පෙරාතුව අහන්න දකින්න ලැබුණ පවුල් ප්‍රශ්නයි අද තියෙන ප්‍රශ්නයි අහසට පොළොව වගේ වෙනස්.
Read More »
අලි බැලිල්ල හිතන තරම් ලෙහෙසි නැත. පොඩ්ඩ ගැස්සුණහොත් කුමකින් කුමක් වේවි දැයි කිව නොහැකිය. වරක් රුහුණු මහා කතරගම දේවාලයේ අලියා උරණ විය. ප්‍රතිඵලය බුත්තලදී ඇත්ගොව්වා මරා දැමීමයි.
Read More »
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැතැයි කියමනක් තිබේ. ලොකු පුතු කවීෂගේ නිදි වැරිල්ල ගැන දේවිකාට සිතුණේද එහෙමය. දවසක් දෙකක් නොවේ. දැන් මෙම නිදි වැරිල්ල පටන්ගෙන දෙසතියකට වැඩිය.
Read More »
‘‘මගේ අහිංසක කොල්ලව රවට්ටගෙන අර කාන්තියගේ දුව. මම ගිහින් හොඳ දෙකක් කතා කරලා එන්නම්කෝ.’’ සුමේධා ආවේගයෙන් කියන ගමන් නැගිට්ටා.
Read More »
පිටරටක ජීවත්වෙන මගේ අත්දැකීම් සහ ජීවිත පාඩම් ‘ධරණී’ පාඨකයින් එක්ක බෙදාගන්න අරගෙන මම හිතන්නෙ දැන් අවුරුද්දකටත් ළඟයි. ඉතින් එහෙම ලියන ලිපිවලට ඉතාම හොඳ ප්‍රතිචාර වගේම සමාජ මාධ්‍ය තුළ පලවුණාම ඇතැම් අවස්ථාවල විවේචන සහ චෝදනාත් එල්ලවෙලා තියෙන බව මම දැක්කා.
Read More »
මේ වෙනකොට රිදියගම සෆාරි උද්‍යානයේ ඉන්න සිංහ කෙලි පැටික්කි ‘ඩෝරා’ නොදන්න කෙනෙක් නැති තරම්. ඩෝරා රටට හඳුන්වලා දුන්නේ මීට මාස කිහිපයකට කලින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වුණු ශර්මිලා රාජපක්ෂ.
Read More »
සිංගප්පූරුවේ චැංගි සිට හැමදාමත් පාරමී සේවයට ගියේ සලිටා එයාර් බේස් දිගේය. ඒ යද්දී එක් ගෙදරක් ඉදිරිපස පාරමී හැමදාමත් දකින දසුනක් තිබුණි. ඒ කේඩෑරි වී ගිය ලැබ්රඩෝ බලු පැටවෙක් සහ වයස්ගත චීන කාන්තාවක් කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් මග බලාසිටින දර්ශනයය.
Read More »
විහිලුවෙන් ඇස් රතු වෙනවා කියලා පොඩි කාලෙදි වැඩිහිටියෝ අපිට කියලා දීලා තියෙනවා. අපි ඕක අත්විඳලත් තියෙනවා. ඉස්කෝලෙ කාලේ නොහොඹිනා විහිලු කරලා අපි ගුටි කාලා නැද්ද?
Read More »
ඒ පසුගිය මාර්තු 28 වෙනිදා හවසය. සීගිරිය පොලිසියේ නිලධාරීන් දුර තියාම දුටුවේ සුදු ජාතික කාන්තාවක් ඉක්මන් ගමනින් පොලිසිය වෙත දිව එන ආකාරයයි. මොකක් නමුත් කලබලකාරී යමක් සිදුව ඇති බව ඉවෙන් මෙන් වටහාගත් පොලිස් නිලධාරීන් ඇයව වහාම පැමිණිලි අංශය වෙත යොමු කළහ.
Read More »
ගියවර අලුත් අවුරුද්ද සැමරූ හැටි මතක් වෙද්දී රවීනාගේ දෙනෙත් කඳුළින් තෙත් වේ. ජීවිතයේ ගෙවුණු වසර 24ම ඇය අවුරුදු සැමරුවේ අම්මා හා තාත්තා සමඟය. පුණ්‍ය කාලය සුන්දර වූයේ ඔවුන්ගේ ආදරයත් සමඟය.
Read More »
අවුරුදු කාලයට හැම ගෙදරකම අවුරුදු ඇතත්, මහගෙදර අවුරුදු මතක තවමත් සිරියාවය. කොවුල් හඬත්, එරබදු වසන්තයත් මැද ඇසෙන නෑසියන්ගේ කිචිබිචිය වසරේ ඉදිරි මාස කිහිපයේ සතුට සමාදනය ගැන ඉඟියකි. නැකතට සිරිතට විරිතට මුල්තැන දෙමින් සමරන එවන් මහා සංස්කෘතික මංගල්‍යයක්, එකමුතුකමේ සමගියේ සෞභාග්‍යයේ අගය අපට මොනවට කියාදෙනු
Read More »