Latest News

දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කෙරේ

වයස අවුරුදු 15-19 අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ද ෆයිසර් එන්නත ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.