රිෂාඩ් සොයා CIDය සජිත්ගේ නිවසට යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසට ගොස් ඇති බව පැවසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා හා විපක්ෂනායකවරයා අතර දුරකථන සංවාදයක් ඇතිවී තිබෙන බවට වාර්තාවන තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙසේ සජිත්ගේ ප්‍රේමදාස මහතාගේ නිවාස වෙත ගොස් තිබේ.
