News

IDH රෝහලේ හෙදියකට කොවිඩ්

ජාතික බෝ වන රෝග විද්‍යා ඒකකය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

අදාළ හෙදියට කොරෝනා ආසාදනය වී ඇත්තේ එම රෝහලේ ආසාදිතයෙකුගෙන් නොවන බවට මේ වන විට තොරතුරු අනාවරණ වී ඇත.