News

ISIS වට්ස් ඇප් ගෘෘප් එකෙන් ප්‍රවේසම් වෙන්න

ISIS සංවිධානයට අයත් වට්ස් ඇප් ගෘෘප් එකක් සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ කතා බහක් ඇති වී ඇත.

මෙම ගෘෘප් එක Interschool නම් වන අතර, මීට සම්බන්ධ වීමට ආරාධනා ලැබුණහොත් ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස පණිවිඩයක් මේ වනවිට වට්ස් ඇප් මාධ්‍ය ඔස්සේ වේගයෙන් හුවමාරු වෙමින් ඇත.

මෙම වට්ස් ඇප් ගෘෘප් එකට join වුවහොත් ඉන් left වීමට නොහැකි බවද එකී පණිවිඩයේ සඳහන් වේ.