News

M11 දුම්රිය ශ්‍රී ලංකාවට (Photos)

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය මේ වනවිට ශ්‍රී ලංකාවට රැගෙන ඇවිත් තිබේ.

මෙම දුම්රියේ එංජිමද ඉන්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා ඇති අතර මීට පෙර ඉන්දියාවේ නිශ්පාදය කළ S13 බලවේග කට්ටල දුම්රියද පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වණු ලැබිය.