Latest News

සේකරයන්ගේ බිරිඳ අවසන් ගමන් යයි!

මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 88 වන වියෙහි පසුවූවාය. ඇයද දිවයිනේ පාසල් රැසක සේවය කළ හා සාහිත්‍යය ගුරුවරියක් වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිධාරිනියකි.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැනම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30 ට බොරැල්ල පොසදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් පරිශ්‍රයේ නොවැම්බර් 24 වන සිකුරාදා සිට අවසන් කටයුතු තෙක් මහජනයාට විවෘතව තිබේ.