කල් දැමුණු අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යවරයා බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.