ඉවුම් පිහුම්

කොස් ඇට බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඇට (පොතු හැර සුද්ද කළ) 50g

මිරිස් කුඩු මේස හැඳි 1

කහකුඩු තේ හැඳි 1

තෙල් බෝතල් 1

ලුණු වතුර

 

සාදන ක්‍රමය

වතුර ලිප තබා කහ, ලුණු දමා බෙරි නොවෙන ලෙස කොස් ඇට තම්බා දිය බේරාගන්න.

තෙල් ලිප තබා රත් වූ තෙලට තම්බාගත් කොස් ඇට දමා රන්වන් පාට වනතෙක් බැද ලුණු, මිරිස් කුඩු ඉසගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා