ඉවුම් පිහුම්

මෙලන් කොක්ටේල්

අවශ්ය ද්රව්
කොමඩු 1kg
සීනි පැණි මේස හැඳි 4
දෙහි යුෂ තේ හැඳි 1
සාදන ක්රමය
බෝල කපාගත හැකි කටරයක් භාවිතයෙන් කොමඩු ගෙඩියෙන් බෝල කපාගන්න.
කපාගත් බෝල වීදුරුවකට දමා එයට සීනි පැණි සහ දෙහි යුෂ වත්කරන්න.
බෝල කපන අවස්ථාවේදී ඉතිරිවන කොමඩු කොටස් බ්ලෙන්ඩ් කරගන්න.
බ්ලෙන්ඩ් කරගත් යුෂද වීදුරුවට දමාගන්න.