News

STF 23කට කොවිඩ්

පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව සොයාගෙන ඇත. මේ බව ඊයේ (02) සොයාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

එමෙන්ම පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.