Latest News

සමර් අලුත් කළ ලෝක වාර්තාව

කැනේඩියානු ක්‍රීඩිකාවක් වන සමර් මැකින්ටොෂ් පසුගියදා පැවති මීටර් 400 කාන්තා පිහිනුම් නිදහස්ආර ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කර තිබෙනවා.

ඒ, විනාඩි 3 යි තත්පර 56 යි දශම 0.8 ක පිහිනුම් දක්ශතාවක් දක්වමින්.

16 හැවිරිදි සමර් මැකින්ටොෂ්ගේ පළමු ලෝක වාර්තාවද මෙය වීම විශේෂත්වයක් වනවා.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් වන එරී ටිටිම්ස් මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ අතර සමර් මැකින්ටොෂ් විසින් එම වාර්තාව අලුත් කරනු ලැබුවා.