Latest News

සුසන්තිකා ජයසිංහටත් කොවිඩ් ආසාදනය වෙයි

ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතැයි වාර්තා වනවා.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම මත සිදුකළ පරීක්ෂණ වලින් පසු ඔවුන්ට කොරෝනා වැළඳී ඇති බවට හදුනා ගෙන ඇති අතර මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.