සා. පෙළ විභාගයට ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට Posted on March 9, 2021 No Comments මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෙකු වෙනුවෙන් ව්‍යාජව පෙනී සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. Read More »
ලබන 23වැනිදා සිට සා.පෙළ උපකාරක පන්ති තහනම් Posted on February 15, 2021 No Comments 2020 වසරට අදාළව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති සහ සම්මන්ත්රණ ලබන 23 වැනිදා Read More »
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක් Posted on July 24, 2020 No Comments අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සදහා Read More »
සාමාන්‍ය පෙළ සිසුන්ගේ හැඳුනුම්පත් අයැදුම්පත් කඩිනමින් එවන්න Posted on May 14, 2020 No Comments අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ හැඳුනුම්පත් සෑදීම සඳහා වන අයැදුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හා පළාත් කාර්යාලවලට Read More »
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ Posted on April 27, 2020 No Comments 2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුව වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read More »
සා.පෙළ ප්‍රතිඵල මේ මස අග Posted on March 15, 2020 No Comments 2019 වසරේ පැවැත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි Read More »
සා/පෙළ ප්‍රතිඵල මාර්තු අගදී Posted on March 2, 2020 No Comments අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. Read More »
2020 වසරේ නව පාසල් හෙටින් ඇරඹෙයි – පාසල් 47ක් ජනවාරි 6 දක්වා වැසෙයි Posted on January 1, 2020 No Comments 2020 වසරේ පළමු පාසල්වාරය හෙට (02) ආරම්භවීමට නියමිතව තිබේ. Read More »
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම 26 වැනිදා ඇරඹෙයි Posted on December 11, 2019 No Comments අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම එළඹෙන 26වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read More »
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ලියන අපේක්ෂකයිට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවුඩයක් Posted on December 9, 2019 No Comments 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දෙසැම්බර් 12 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය වීමෙන් පසුව විභාග අපේක්ෂකයින්ට සාමකාමීව Read More »
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරේ Posted on March 28, 2019 No Comments 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read More »