Elephant Story

බලංගොඩ පෙරහැර බලන්න ඉන්දි රාජා රක්ෂණ සමාගම් කිහිපයක් ගෙන්නපු හැටි

ඉන්දිරාජා ශ්‍රී දළදා මාළිගාවට ත්‍යාග කරනු ලැබූයේ ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි විසිනි. ඒ 1989 දීය. මේ පැටවා ක්‍රමයෙන් වැඩෙත්ම පෙරහැරවලට ආගන්තුකයෙක් නොවීය. එය කෙසේ වුව ද ඉන්දිරාජා තරමක දඩබ්බරයෙකි. බලංගොඩ පෙරහැරේ දී වරක් එය දැකගත හැකිවිය.
Read More »

මාලිගාවේ ඉන්දි රාජාට තවමත් හින්දි මතකයිලු

මහාචාර්ය අශෝක දංගොල්ල විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණේ 1989 වසරේදීය. එකල රටේ පැවති කලබලකාරී වාතාවරණය හේතුවෙන් දෛනික ජීවන රටාව වෙනස්ව තිබිණ. එවකට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨ අංශාධිපති වූ මහාචාර්ය කුරුවිටගෙන් ඉරිදා දිනක දහවල් එකට පමණ හදිසියේම නවක ආචාර්යවරයාට ඉල්ලීමකි.
Read More »

අන්න ලොකු පුතා ඇවිත් වී ගෝනි දෙකක්ම කාලා ගියා

නිවසක වැටක් අසලට වී මිනිස් හඬ අසමින් පාඩුවේ ඉන්නා අලියෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. ඒ රාජුය.  රාජු එන්නේ උපුලි බලන්නටය. ගමේ මිනිසුන් කියන්නේ රාජු උපුලිගේ ලොකු පුතා බවය.
Read More »

ඇතින්නක් එක්ක දුවලා අනූනවයෙන් බේරුණා

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වන්නේ නැත. අලි බැලිල්ල අපට සොඳුරුය. එහෙත් අලි බලාගන්නා උදවියගේ කාරිය ඊට බොහෝ වෙනස්ය. අවදානම්ය. අනපේක්ෂිතය. ඒ ගැන වඩා හොඳින් දන්නේ වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන්ය. පශු වෛද්‍ය චන්දන ජයසිංහ එවැන්නෙකි. අලි බැලිල්ල නිසා එක්කාසු වූ මතක රැසක් ඔහු සතුය.
Read More »