අවුරුදු 18කට ඉස්සර ඇඩ්වර්ටයිසින්වලට බැඳුණු මගේ ආදරේ තාමත් එහෙමමයි
සමහර කෑමබීමවල නැත්තම් සන්නාමවල නම් කිව්ව හැටියේ අපිට මතක් වෙන්නේ ඒ සන්නාම නාමයට අදාළව ප්‍රචාරණය වෙන වෙළඳ දැන්වීම් නිසා. හැබැයි සන්නාමයක් එහෙමත් නැත්නම් Brand Name එකක් ඒ විදියට මිනිස්සුන්ගේ මතකයේ රැඳෙන විදියට නිර්මාණශීලිව සන්නිවේදනය කරන එක ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.
Read More »