අක්කරේයිපත්තු ආලයඩිවෙම්බු ප්‍රදේශිය ලේකම් සහ එහි සැලසුම් අධ්යක්ෂ අත්අඩංගුවට
අක්කරේයිපත්තු ආලයඩිවෙම්බු ප්‍රදේශිය ලේකම් සහ එහි සැලසුම් අධ්යක්ෂවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිඛේ.
මාර්ග ඉදිරිකිරම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබා දීමට රුපියල් ලක්ෂ 60 ක අල්ලස් මුදලක් ලබා ගැනිමේදියි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
