අද දවසට තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවේ October 27, 2020 3:17 pm No Comments අද (27)දිනයේ තවත් මරණ දෙකක් වාර්තා වී ඇත. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි. මෙසේ මියගොස් ඇත්තේ කෙසෙල් වත්තේ සහ කොම්පඤඥ වීදියේ දෙදෙනෙකි