අද දිනට පුද්ගලයෝ 287ක් ආසාදිතයි November 24, 2020 6:45 pm No Comments අද දින මේ දක්වා ආසාදිතයන් 287දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 17,000 ඉක්මවා ගොස් ඇති අතර පොකුරෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,265 වේ.