අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
හයිලෙවල් මාර්ගයේ කොස්ගම, අලුත්අම්බලම ප්රදේශයේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් අතුරු මාර්ගයකට යොමුකිරීමට යාමේ දී නැවැත්වූ විට පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටෙන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුනා.
ඊයේ දින (03) මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බව පැවසෙනවා.
