අනුර හෙට දේශපාලන පලිගැනිම් පිළිබද ජනාධිපති කොමිසම හමුවට
දේශපාලන පලිගැනීම් පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට දිනයේ සාක්ෂි ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වංචා දුෂණයට එරෙහි සටනේ තවත් පියවරක් ලෙස මෙලෙස හෙට දිනයේ සාක්ෂි ලබා දෙන බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.
