News

අල්ලස් ගත් විදුහල්පතිනිය මාට්ටු

පළමු වසර සඳහා ළමයින් ඇතුලත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ලබාගත් ඇඹිලපිටිය ප්‍රදේශයේ විදුහල් පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසමට ලැබුන පැමිණිල්ලක් මත මෙලෙස අද(02) දින අත්අඩංගුවට ගත්බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

එසේම පාසලේ ක්‍රීඩාපිටිය අසලදී අදාල අල්ලස් මුදල ගනිද්දී අත්අඩංගුවට පත්වී ඇත.