අවුරුදු 12 ක දරුවෙකුට කෝවිඩ් ආසාදනය වෙයි July 17, 2020 6:31 pm No Comments අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේශයේ වයස අවුරුදු 12 ක දරුවෙකු කොරෝනා ආසාදනය වී තිඛේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2688 ක් දක්වා ඉහළ ගොස් ඇත.