ආසාදිතයන් 250කට අධික පිරිසකට සුවයි December 1, 2020 4:12 pm No Comments කොවිඩ් ආසාදිතයන් 257ක් පුර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙන අතර මේ අනුව මෙරට සුව වූ සමස්තය 17,817ක් දක්වා ඉහල ගොස් තිබේ. එසේම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 23,987ක් වන අතර සමස්ත මරණ ගණන 118ක් දක්වා ඉහළ ගොස් ඇත.