ආසාදිතයන් 450කට වැඩි පිරිසක් සුවයි November 24, 2020 4:27 pm No Comments කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන් 465දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. මේ අනුව සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සමස්තය 14,962ක් දක්වා ඉහල ගොස් ඇත.