ආසාදිතයින් දෙදෙනෙක් IDH රෝහලෙන් පැන ගිහින් November 20, 2020 7:38 am No Comments IDH රෝහලේ ප්රතිකාර ගනිමින් සිටි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පැනගොස් තිබෙනවා. ඊයේ රාත්රී 09.10 ට පමණ අයිඩීඑච් රෝහලේ අංක 4 වාට්ටුවෙන් පලා ගොස් තිබේ. එකම පවුලේ මව සහ පුතා මෙලෙස පැනගොස් තිබෙනවා. සැකකරුවන් සොයා පොලීසිය මෙහෙයුම් ක්රියාත්මක කර ඇත.