ඇඳිරි නීතිය සමයේ අත්අඩංගුවට ගත් වාහන නැවත හිමිකරුවන්ට භාරදීමට පියවර June 15, 2020 10:14 pm No Comments කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ. ඒ සදහා අදාළ පියවර ගන්නා ලෙස රජය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතාට උපදෙස් දී තිබේ.