ඇඳිරිනීති ප්‍රදේශවලට රු.5000 දීමනාව
නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇත.
මේ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වී පීඩාවට පත්ව සිටින ජනතාව වෙත රුපියල් 5000 දීමනාව ලබා දීමට රජය සැළසුම් කර ඇත.
රජය රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.
එළඹෙන අඟහරුවාදා සිට රුපියල් 5000සේ දීමනාව ලබා දීමට පියවර ගනු ඇති බවයි වාර්තා වන්නේ.
