News

ඇඳිරිය කඩ කළ 5212 කට නඩු පවරයි

ඇඳිරිය කඩ කළ පුද්ගලයින් 5212 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය