ඇඳිරී නීති බලපත්‍රවල කාලය දීර්ඝ කරයි April 29, 2020 7:09 pm No Comments ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය ලබන මැයි 31 වනදා දක්වා දීර්ඝ කර තිඛේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සඳහා නිකුත් කර තිබු ඇදිරි නීති බලපත්‍රවල කාලය මෙලෙස දීර්ඝ කර ඇති බවයි.