ඉලන්ගෙයි තමිල් අරසු කච්චි යාපනයේම ජයගනී August 7, 2020 2:06 am No Comments යාපනය දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට ඉලන්ගෙයි තමිල් අරසු කච්චි සමත්ව ඇත. ITAK – 112,967 ආසන 3යි AITC – 55,303 ආසන 1යි SLFP – 49,373 ආසන 1යි EPDP – 45,797 ආසන 1යි TMTK – 35,927 ආසන 1යි