ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10424 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ(31) දිනයේදී පමණක් නව ආසාදිතයින් 633 දෙනෙක් වාර්තා වී ඇත.
මිනුවන්ගොඩ කොරෝනා වෛරස පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,946 ක් වේ.
මේ වන විට ආසාදිතයින් 6,123 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගින් 4289ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
ඊයේ දිනයේදී ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත දැක්වේ.


