උපකාරක පන්ති ජනවාරි මස 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
සෙ$ඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපතකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි.