News

උසස් පෙළ තව කල් දාන්න – රවී

අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසය තුල පවත්වන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා රජයෙන් ඉල්ලා සිටි.

විෂය කටයුතු ආවරණය සඳහා සිසුන්ට වැඩි කාලයක් ලබා දිය යුතු බවයි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.

උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමටයි රජය තීරණය කර ඇත්තේ.