එ.ජා.ප. කෘත්‍යාධීකාරි මණ්ඩලය අද පස්වරුවේ රැස්වෙයි August 25, 2020 2:56 pm No Comments එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලය අද පස්වරු 3.30ට රැස්වීමට නියමිතව තිබේ. එහිදී පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. එමෙන්ම පක්ෂ නායකත්වය පිළිබඳව ද අවදානය යොමු කිරීමට නියමිතයි.