එජාප මහ ලේකම් ධූරයෙන් අකිල ඉල්ලා අස්වෙයි November 23, 2020 12:35 pm No Comments හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කරයි.