News

ඕස්ට්‍රේලියාවේ සිටි 50 ක් දිවයිනට

ඔස්ට්‍රේලියාවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (21) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි තිබේ.

මෙම පිරිසෙන් බහුතරය උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි සිසුන් බව සඳහන්ය.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපලේ දී පී.සී.ආර්.පරීක්ෂණය සඳහා යොමුකිරීමට පියවර ගෙන තිඛේ