අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් තමන් ප්රකාශයක් ලබා දීමට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිඛේ.
ඔහුගේ නීතිඥයින් මගින් මෙම දැනුම් දීම සිදුකර ඇත.
සුවය ලැබු පසුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්රකාශයක් ලබා දෙන බවත් දන්වා තිඛේ.