News

කහතුඩුවේ උපකාරක පංති ගුරුවරියක් ඇතුලු දරුවන් 65 කට PCR

කහතුඩුව ප්‍රදේශයේ කොරෝනා ආසාදිත දරුවෙක සහභාගි වු උපකාරක පංතියක ගුරුවරිය ඇතුලු දරු දැරියන් 65 ක් පී සී ආර් පරීක්ෂණයට ලක් කර තිඛේ.

කොරෝනා ආසාදිතයින් 03 දෙනෙකු හෝමාගම ප්‍රදේශයෙන් වාර්තා වු අතර ඔවුන් කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ කෝවිඩ් ආසාදනය පුද්ගලයෙකුගේ සමීපතමයෙකුවනවා. ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වනවා.