News

කොච්චිකඩේ වෙරළබඩ පොලිසියේ කෝවිඩ් පැතිරේ

කොළඹ වංචා විමර්ශන ඒකකයේ සැරයන්වරයෙකුට හා ඔහුගේ බිරියට කොරෝනා වෛරසය ආසාධනය වී ඇත.

මේ යුවළ කොළඹ කොච්චිකඩේ වෙරළබඩ පොලිසියේ විවාහක නිල නිවාසයේ පදිංචිව සිට ඇත.

කොළඹ කොච්චිකඩේ වෙරළ බඩ පොලීසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල් දෙදෙනකුටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇත