News

“කොට තරංග” අත්අඩංගුවට

කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “මාකඳුරේ මධුෂ්ගේ” සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරු තරංග කුමාර නොහොත් “කොට තරංග” නැමැති වයස අවුරුදු 31ක පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.