News

කොටි සැමරුමට ආ විග්නේශ්වරන් හරවා යවයි

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් වැඩසටහනක් ඊයේ (18 වැනිදා) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටින සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

රටේ උද්ගතව පවතින සෞඛ්‍ය අවදානම් තත්ත්වය හේතුවෙන් ජනතාව රැස් කරමින් මෙවැනි සැමරුම් උත්සව වැඩසටහන් නොපවත්වන ලෙස දන්වමින් යාපනය මහෙස්ත්‍රාත් පීටර් පෝල්ඩ් විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබිණි.
මාධව කුලසූරිය -වව්නියාව