News

කොම්පඤ්ඤවීදීයේ දුම්රිය පීලිපැනීමක්

අංක 8334 දකුණු කලුතර සිට මරදාන බලා ධාවනය වන දුම්රිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට ආසන්නයේ පීලි පැනීමට ලක්ව ඇත.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.