කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 18 දෙනෙකු පූර්ණ සුවය ලබා රොහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදනය වී පූර්ණ සුවය ලැබු ගණන 1903කි.
මෙ වන විට මෙරට තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2074ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.